Breast Form Size Calculator
Form cup සයිස් එක, අඳින්න ඕන බ්‍රා එක සහ බර හොයාගන්න. ඔබ දාන කිසිම දෙයක් ඔබේ phone එකෙන් පිටට යන්නේ නැහැ.
මනින විදිහ: බ්‍රා එකේ band එක වැටෙන තැනින්, පපුවට හරියටම යටින් ඉළ ඇට වටේට soft tape එක තදට ඔතලා මනින්න. උරහිස් පළල මනින්න පිටිපස්සෙන් එක උරහිස් කෙළවරක ඉඳන් අනිත් කෙළවරට කෙළින්ම මනින්න.
Breast form cup සයිස් එක
ඒවා එක්ක අඳින්න ඕන බ්‍රා එක
බර (එක form එකක්)
- ෆෝම් සහ රෙදි පුරවපු forms බර ගොඩක් අඩුයි, රස්නෙත් අඩුයි - අපේ රස්නෙට සහ දවස පුරා අඳින්න හොඳයි.
සයිස් සහ බර දළ අදහසක් විතරයි. ගන්න කලින් brand එකේ චාට් එක බලන්න.
Breast Form බර චාට් එක
36 band එකකට එක form එකක සාමාන්‍ය බර. Band එක පොඩි නම් බර අඩුයි, ලොකු නම් වැඩියි.
| Cup | පෙනුම | සම්පූර්ණ සිලිකන් | බර අඩු සිලිකන් | ෆෝම් / රෙදි |
|---|---|---|---|---|
| A | පොඩියට | ~200 g | ~140 g | 20–40 g |
| B | Natural | ~300 g | ~210 g | 30–50 g |
| C | කාන්තා පෙනුම | ~400 g | ~280 g | 40–70 g |
| D | ලොකුවට | ~500 g | ~350 g | 50–90 g |
Breast Forms ගයිඩ් එක
වර්ග, අඳින විදිහ සහ බලාගන්න විදිහ.
Bra Size Calculator
ඔබේ band සයිස් එක තවත් හරියට බලන්න.
මේක දළ අදහසක් විතරයි. එක එක brand එකේ සයිස් සහ බර වෙනස්, ඒ නිසා ගන්න කලින් brand එකේ චාට් එක බලන්න.