ප්රයෝජනවත් මෙවලම්
ඔබගේ ගමනට පහසුවක් වන පරිදි නිර්මාණය කළ නොමිලේ සහ පෞද්ගලිකත්වය සුරැකෙන මෙවලම්.
AI Makeup Tool
AI Skin Tone & Corrector Analyzer
රැවුල වැවෙන ප්රදේශයේ අඳුරු බව (beard shadow) වහගන්න හරියටම ගැළපෙන color corrector එක සහ ඔබේ සමේ undertone එක තත්පරයෙන් හොයාගන්න.
Measurement Tool
Bra Size Calculator
ට්රාන්ස් සහ ක්රොස්ඩ්රෙසර් යෙහෙළියන්ගේ සිරුරේ හැඩයට ගැළපෙන පරිදි නිවැරදි Bra Size එක සහ Breast Forms වල සයිස් එක මැනගන්න.
Measurement Tool
Chest Binder Size Calculator
ඔබේ පපුවේ මිනුම ලබා දී ආරක්ෂිතව සහ සුවපහසුවට ඇඳිය හැකි නිවැරදි binder size එක සොයාගන්න.
Measurement Tool
Breast Form Size Calculator
ඔබට ගැලපෙන breast form cup සයිස් එක, අඳින්න ඕන බ්රා එක සහ බර කොච්චරද කියලා හොයාගන්න.